තව උනු උනු රෝල්ස් එකක්, එළවළු රොටියක් වගේ දෙයක් එක්ක තේ එකක් බිබී film එකක් බලන එක
ඒ ටික කියවද්දි බඩගින්නකුත් ආවා.😁
ඔයාලා ගෙදර ඉදන් ජොබ් කලාට අපි ඉතින් වැඩට යන්න එපයි. මේ ටිකේම හොද කට්ටක් කෑවා..😐

me tike eliyta bahala yanan giyama thama amaru neh.. themigena gihin themigena ayema enna epai.
Ekanh bike eke yana eka itath wada amarui..😐