You are viewing a single comment's thread from:
RE: A relaxing day at the garden | Flowers
පැළෑටිය කලයට මුල් ඇද්දට පසු ලණුව අයින් කරන්න පුළුවන්. මේ පැළෑටියෙත් නම නම් දන්නෙ නෑ, ඒත් ලස්සන ගෙවත්තක් තවත් ලස්සන කරන්න පුළුවන් විදියෙ ආකර්ෂණීය ශාකයක්.
මේ පැලැටියේ පුංචි නිල්පාට මලක් පිපෙනවා නේද.