You are viewing a single comment's thread from:RE: මාත් ඔබත් ඔවුණුත් නොදන්න කතාවක මට දැනෙන එකම දෙය | 10% to SL-CharityView the full contextView the direct parentsandu (69)memberin Steem Sri Lanka • 3 years ago සහතික ඇත්ත. හරිම පිළිකුල් සහගත විදියට තමයි හැසිරෙන්නෙ.
Hit වෙන විදියට බොරු ලියලා Headline දාන එක තමයි වෙන්නෙ. එයාල ඒකෙන් සමාජයට වෙන බලපෑම ගැන හිතන්නෙ නෑ. තම තමන්ගෙ මඩිය තර වෙනවා නම් අම්ම අප්ප උනත් විකුණයි.🤮