අපේ ගෙදර ගෑස් පාවිච්චි කරලම නැහැ....දර විතරයි උයන්න ගන්නෙ..කොහොම උනත් ගෑස් ප්රශ්නෙ අපිට දැනෙන්නැති උනාට දර හොයාගන්න බැරි අයට හදිසියකට වත් උයාගන්න බැරි වෙනව ....😥

එකත් හොඳට ගියා. ජිවිත බය හරි නෑනෙ
දැන් නම් ගෑස් කොම්පැණිවල ගෑස් නොබලා හැමෝම දර ලිප් හදා ගන්න ඕනෙ කාලෙ.