You are viewing a single comment's thread from:
RE: මේ අනෙකා ගැන සිතිය යුතුම කාලයයි
ඔව් ඒක ඇත හිතේ තියෙන තරහ මරහ අමතක කරලා මේක අපි වගේම අනික් අය ගැනත් හිතන්න ඕනේ කාලයක්..හැමෝටම අමාරුයි තමා ඒ උනාට තමන්ට පුලුවන් විදිහට අනෙකාට උදව් කරන එක තමා මේ වෙලාවේ වටින්නේ..
ඔව් අයියෙ අනිවාරෙන් ❤️