සාර්තකත්වය -Success
ඔයාට සාර්ථක කෙනෙක් වෙන්න ඕනිනම් කළහැකි හොදම දේ දිනපතා පුංචි පුංචි සාර්තකත්ව ලබන එක, දවසක ඒ සියල්ලේම එකතුව ඔයාගේ පුර්ණ සාර්ථකත්වයට හේතු වෙයි. පොඩි අරමුණු තියාගනන දවසට, ඒ දවසේදී ඒ අරමුණ සාර්ථක කරගන්න, ඔයාගේ ගමනේ අවසානෙට ඉන්න ඕනි තැන ගැන පැහැදිලි දැක්මක් තියෙන ගමන් පුංචි පුංචි සාර්තකත්ව වෙනුවෙන් වැඩ කරන්න. කාලේ ගතවෙයි, ඔයාගේ ප්‍රධාන අරමුණට ඔයා ලං වෙයි.
If you want to be successful the best way is doing it step by step, small goal achieving everyday, set a small goal for the day and achieve it, but always be clear about the big picture. I will take time. but you will go there step by step ,day by day...