You are viewing a single comment's thread from:
RE: අම්මා by Upul Shantha Sannasgala | 5% to SL Charity
සන්නස්ගල සර්ගෙ අම්මා කියන්නෙ මට මේ ලෝකෙ "දැනෙනම පොත".
සන්නස්ගල සර් ගේ පොත් අතරින් විශිෂ්ටම පොතක් තමයි අම්මා. ලේඛකයකු වශයෙන් දැනෙන්න ලියන කෙනෙක්. මං ආසම ලේඛකයෙක්.
💖😍