You are viewing a single comment's thread from:
RE: A Quite Place - Silence is Not Enough | 5% For SL-Charity
ඉතින් මෙහි දෙවැනි කොටස 2020 වසරේ නිකුත් වීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගතය නිසා එය 2021 වසරේදි තමයි නිකුත් වුනේ. එසේනමුත් ඇමරිකානු ඩොලර් මිලියන 248 ක බොක්ස් ඔෆිස් අදායමක් ලබාගැනිමට මෙහි දෙවැනි කොටස සමත් වෙලා තියෙනවා. ඒ වගේම 7.5/10 IMDB මනාපයක් ලබාගැනිමට සහ 93% ක ගුගල් පරිශීලක මනාපයක් ලබාගැනිමට සමත් වෙලා තිබෙනවා.
මේ film එකේ දෙවනි කොටස අනිවාර්යයෙන් ම අද බලන්න ඕන
maru blnna ekaa 🙊