කසාදය | Part 02 | 5% for SL-Charity

in Steem Sri Lanka3 years ago

හායි ෆ්‍රෙන්ඩ්ස්...

මතකනේ මම කලින් දවසෙ කිව්ව තිමිර මල්ලිගේ වෙඩිම ගැන... මේකත් ඉතින් එකෙම කැල්ලක් තමයි...

වෙඩින් වලදි ඉතින් අහල පහල ඉන්න අයගේ උදවු ඔනිමයි ඉතින්. තියෙන වැඩ කන්දරාව ඉවරකරගන්න තනියම කරන්න අමාරුයි. පුදුම පීඩනයක් එනවා හිතට. ඉතින් අපිත් පුලු පුළුවන් විදියට මලයට උදව් කලා.

එක දවසක් අපි ගියා වෙඩින් කාර්ඩ් තොරන්න. කවුරුත් දන්නවනේ කොටුවේ මැලිබන් ස්ට්‍රීට් තමයි ඉතින් ෆේමස්. යාලුවෙක්ගේ මාර්ගයෙන් වහපු කඩයකුත් ඇරගෙන කොහොම හරි තොරන්න පටන් ගත්තා. අපේ කාලේ එක්ක බලද්දි ගනන් හුගක් වෙනස්. අළුත් ඩිස්යින්නුත් ඇවිත්. පැයක් දෙකක් දගලලා කොහොමින් කොහොම හරි ඒ වැඩෙත් ගොඩ දැම්මෙව්වා. ඒ අතරේ පොටො දෙක තුනකුත් ගත්තා. කොරොනා නිසා පාළුවට ගිහින්. නැත්නම් ඔහොම ඒවා ගන්න වෙන්නේ නැහැ.

photo_2021-11-10_20-02-48.jpg

photo_2021-11-10_20-02-41.jpg

ඔයාලා 250කට කියන්න ඉන්නවා නම් කාර්ඩ් 150ක් වගේ තමයි ඔනි වෙන්නේ.මගේ දැක්ම ඒක. ඒක නිසා ඔය වෙඩින් ගන්න ඉන්න අය ඒ ගැනත් කලපනා කරලා බලන්න.

වෙඩිමක් ලන්වෙනකොට ගොඩාක් අය ගෙවල් දොරවල් අළුත් වැඩියා කරලා...ලස්සනට තීන්ත ගාල පොඩි හැඩ වැඩ ටිකක් දානවා. ඉතින් අපෙ තිමිර මල්ලිගේ අම්මත් වැඩේට බැහැලා ඉන්නේ. අළුතින් විදුලි පහන් එහෙම ගේන්න කියලා ගෙදර එනකොට. ඒවත් ඉතින් කොටුවෙන් ලාබෙට හොයාගන්න පුළුවන්. ගිය සතියේ අපි ග්යා කොටුවේ රවුමක් ගහලා ඒ ටික හොයාගන්න.
ලයිට් වල ෆොටො නැතත් අවිදින කොට නම් පින්තූර දෙක තුනක් ගත්තා.

photo_2021-11-10_20-02-20.jpg

photo_2021-11-10_20-02-24.jpg

ඒ අස්සේ මම දැක්ක යකඩ වලින් නිමකරපු පඩි පෙළක්. සාමාන්‍ය ක්‍රමයට වඩා පොඩ්ඩ්ක වෙනස් නිසා ඒකත් රූප රාමුවකට ගත්තා. මේ වගේ දේවල් අනාගතයට ගොඩක් වැදගත් වෙනවා. සමහරවිට ඔයාලටත් වැදගත් වෙයි.

photo_2021-11-10_20-02-27.jpg

ලයිට් අරන් අපි කෙළින්ම වැඩබිමට එන්න ආවා. හැබැයි දැන් වෙලාව 4ත් පැනලා. ආවේ උදේ 11ට වගේ. යකෙක් කන්න තරමටම බඩගිනි. සාමාන්‍යෙන් ඔය වගේ ගමනක් ගියාම අදාල පුද්ගලයා තමයි අනිත් අයට සළකන්න ඔනි. කෙළින්ම අපි මිස්ටර් කොත්තු එකට ආවා. රාජගිරියේ ගුවන් පාලම ළග තමයි ප්ලේස් එක තියෙන්නේ. අපි හතර දෙනාට ෆුල් සීෆුඩ් චීස් මසාලා කොත්තු දෙකක් ගත්තා. බන්ඩි ෆුල් අපි ඔක්කොමගේ. බලන්නකො කට්ටිය කන හැටි.

photo_2021-11-10_20-02-30.jpg

photo_2021-11-10_20-02-38.jpg

කොහොමහරි හවස 5 වෙනකොට ඔෆිස් එකට යාගත්තා. මුකුත් උනේ නැති ගානට ශේප් එකේ ඉදලා ඔෆ් වෙලා ගියා.

යළුවොන්ට උදවු කරන එකත් පාඩුම නැහැ නෙහ්....

#club5050

This is my figures in last month. We love power up.

pu.JPG

https://scribe.steemcryptic.me

Sort:  

Wedding kiyanne itin auruddakata witara wada hambenawa 😅. hitha mithrayonta sahodarayonta tamai itin okkoma bedala denne wada 🙊.

ekanam aththa....full support ekak hamba una dennagenma

hariyata hari..

කැප්සන් එක මරු ...😊

ramdom pics... kanaawata gahapuwa...

තිමිර අයියට මෙහෙම යාලුවෝ දෙන්නෙක් ඉන්න එක වාසනාවක්😁

Eka thamai nangi..Koheda ithin @thimira ta owa threnne nehe neh...

man mokuth kiyannema namai

😅

ඔය වැඩ වලටනම් යාලුවෙක් ඕනවෙනවනෙ කොහොමත් ඉතින් 🙈

Ekaneh...lesi weda nemei owa... kawadayaka pewethma theeranaya karana saadaka owa...

shalli okkoma powerup karala...

oyala me peli hadila awidinne weda nadda site wala 😒 harima irisiyai mata

ai a card 150 k athi? explain plz

අපි හතර දෙනාට ෆුල් සීෆුඩ් චීස් මසාලා කොත්තු දෙකක් ගත්තා.

balanna ara asaranay thimirage mune thiyana balma oyala koththu gaththama😯

කොහොමහරි හවස 5 වෙනකොට ඔෆිස් එකට යාගත්තා

hari wedanai mewa aheddi

ai a card 150 k athi? explain plz,

250 means not a individuals. There are families, couples etc. And other thing is, we are sending digital cards via social media also. It is better to prepare spread sheet to identify exact / compulsory requirements.

hari wedanai mewa aheddi

Not in every day. So don't be irisia nangi.

shalli okkoma powerup karala...

SPUD eka nisa okkoma kare.

me dawas wala lajjawata hangila enne

කොත්තු දෙකට හොදම එකෙන් වැඩේ දීලා 😅

Api keemata...Kema apita...

Ai mecchra lassana lamps mehe nette 🥺. Monw unat hoda upades tikak 🙊

Mathaka thiya ganna wei...

හිත හොඳ මිත්‍රත්වයක්. උදව්ව විශිෂ්ටයි.

මුකුත් උනේ නැති ගානට ශේප් එකේ ඉදලා ඔෆ් වෙලා ගියා.

ඒක අති විශිෂ්ටයි.

Iridaneh...Shape dawasak... e wagei dawsata thamai katti paninneh api...

wedding walata shopping yana eka nam naraka na kiyala experience eken kiyanna puluwan. habai ithin kollo owata kamathi nane.

mehema awidda kalayak mathaka na appa. kotuwen ganna badu godak thiyenawa matath. passe welawaka enna ona.

Saturday wagei thamai honda ithin... nethnam senaga wedi...

Thimira aiyta man wage nangi kenek labuneth wasanawata thamai.

apatath kiwwa eka nam...Hebei oyata eka oppu karanna wei anagathayedi eka...

prathichara dakweemen walakee sitimi

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.030
BTC 57606.89
ETH 3164.26
USDT 1.00
SBD 2.28