You are viewing a single comment's thread from:
RE: සොරාගත් වසන්තය.... | 10% - SL-Charity
රට යන විදියට ඇත්තටම පොඩි දරුවන්ගේ අනාගතය ගැන ගොඩක් බයයි. හැම අතින් ම රට පිරිහිලා. කොටසක් සල්ලි වෙනුවෙන් රට විනාස කරද්දී තව කොටසක් තමන්ගේ නොහික්මුනු හැගීම් වෙනුවෙන් දරුවන් විනාස කරනවා. පුලුවන් උපරිමෙන් දරුවන්ව බලා ගමු.
තිමාලි කියන නම හරිම ලස්සනයි. අහල නැති නමක්.💓
Thank you teacher......