You are viewing a single comment's thread from:RE: ඕලු | 5% to SL CharityView the full contextrandulakoralage (78)adminin Steem Sri Lanka • 3 years ago මගේ පැලේ ගෙනෙද්දි තිබ්බ පොහොට්ටුව විතරයි හැඩුනෙ. ඊට පස්සෙ හැදුණෙ නෑ තාම. හරි වේදනයි මට. ඔයා කොල කපලද ගෙනාවෙ?
ඔය පොහොට්ටුව 🌷 කියන එක නිසා තමයි අපි හැමෝම මේ ගෙදරට වෙලා වේදනා විදින්නේ..
පව් අපි 😪
🤣🤣dawase kathwa
තාම ඉන්නෙත් එක නිසා වෙන්නත් පුළුවන් හැබැයි. අනිත් එක්කෙනා ඊට එහානෙ. 🤣🤣🤣🤣
😂😂🖐️
කොල නම් කපල නෙවෙයි ගෙනාවෙ. කොළත් එක්කම පැළ කරේ.