You are viewing a single comment's thread from:RE: ඇවිත් ගිය අමුත්තාView the full contextprasadi (70)memberin Steem Sri Lanka • last month කූඩුවක ජීවත් වෙන දිග ජීවිතේකට වඩා නිදහසේ ඉන්න ලැබෙන කෙටි ජීවිතයක් වුණත් වටිනවා කියලයි මට හිතෙන්නෙ. එයා හොඳින් ඉඳී.❤️
අපි වගේම හිතන අය මුණ ගැසෙන විට හිතට දැන්නෙන්නේ පුදුමාකාර සතුටක්. ස්තුතියි අදහස් දැක්වීමට.