සුභ උපන්දිනයක්!!! ෆොටෝ ශූට් එකත් හරිම ලස්සනයි ❤ එයත් ලස්සනයි. ඔය වයසෙදි පොඩි ළමයි කියන කතා අහන් ඉන්නත් ආසයි. මමත් පුංචියෙක් නිසා ඒ අත්දැකීම හොඳට තියෙනවා.

බොහොම ස්තුතියි! 🌸
ඔව් වෙලාවකට එයාල පුංචිකමට කියන දේවල් බලන් ගියාම මහ සංකීර්ණ දේවල්..