මම කන්න ආසම කෑම වලින් එකක් 😍, පොඩි කාලෙ දෙල් ගෙඩියක් ගෙනාවොත් කෑල්ලක් අනිවාරෙන් වෙන් කරනව මේක බදින්න කියල😌, අවාසනාව කියන්නෙ අයියයිත් නංගියිත් මාර ආසයි මේවට් , ඉතින් පොඩිකාලෙ සෑහෙන්න ගේමක් දෙනව සමානව් බෙදාගෙන කන්න. 🤣 කොච්චර හැදුවත් උපරිම දවස් දෙකයි අපේ ගෙදරනම් 🤣🤣
කවුරුත් ආශා කරන කෑමක්, අපිත් ඒ කාලේ ඔයාල වගේ පොරකකා කනවා මටත් මතකයි. ස්තුතියි අදහස් දැක්වූවාට.