You are viewing a single comment's thread from:RE: ඕලු | 5% to SL CharityView the full contextchampikawije65 (62)memberin Steem Sri Lanka • 3 years ago අපූරුයි. මං ජලජ පැලෑටි හදලම නෑ. පෝච්චිවල හදල වතුරෙ ගිල්ලනව නේද ?
මානෙල් ඕලු නම් මඩ පිටින් හිටවල වතුර පුරවනව. මඩ තමයි ඕන හොදට
පොඩි කිරි හට්ටියක් තිබ්බත් ඇති.