30$ කින් Unlimited BTC හෙයමුද?

in #btc7 years ago

Capture.PNG
30$ කින් Unlimited BTC හෙයමුද?
ඔන්න මම තවත් වැදගත් දෙයක් ගැන කියල දෙන්න හදන්නෙ.. Bitcoin හෙයන්න ගෙඩක් දෙනෙක් මහන්සි වෙනවනෙ ඉතිං මේකෙදි සමහර අය භාවිතා කරන ක්‍රමයක් තමයි Mining ඒ කියන්නෙ බිට්කොයින් කැණීම ඇත්තටම වචනෙ වගේම මේක කැණීමෙන් තමයි ගන්න තියෙන්නෙ රත්තරං වගේ ලෝහ කැණීම වගේ නෙමෙයි මේකෙ සියළු ක්‍රියාකාරකම් වෙන්නෙ පරිගණක පද්ධති හරහා අපිට කරන්න තියෙන්නෙ ඒ පරිගණක පද්ධතියේ Processing Power එකෙ කොටසක් මිලදීගන්න එක. එතකොට ඒ කොටසින් හැදෙන BTC ටික අපේ. මෙහිදීත් ගොඩක් වැඩසටහන් වලදි මේ මිලදීගැනීම කරන්න පුළුවන් වෙන්නෙ සීමිත කාලයකට ඉන්පස්සෙ අයෙ අළුත් කරන්න වෙනව. ඒත් පොඩිගානකට Life Time Contract එකක් දෙන සමාගමක් ලැබුනොත් කොහොමද?
(**** කොහොම උනත් තවමත් FutureNet එක තමයි ඉක්මනින්ම BTC හොයන්න පුළුවන් ක්‍රමය ඒක තාම වෙනස්වෙලා නෑ. මේක කියල දෙන්න ඊට අමතරව..)
අන්න එහෙම එකක් ගැන තමයි මේ කියන්නෙ, මේක Switzerland සමාගමක්. මේකේ 30$ කට Life Time Contact එකක් ලැබෙනව මේකෙන් 30$ කට මාසෙට 5$කට ආසන්න ගානක් ගන්න පුළුවන්.මේක Life Time ලැබෙනව. දාන සල්ලි ගාන වැඩිවෙද්දි මාසෙට එන ගාන වැඩියි. මේක මනින්නෙ Processing Power වලින් ඒක හඳුන්වන්නෙ Hash Power කියල (GH= Giga Hash)
30$ කට 200GH ක් ලැබෙනව

300$ කට 2000GH ක්

1950$ කට 15000GH
මෙන්න මේ ගණකයෙන් බලාගන්න පුළුවන් Hash Power එක වැඩිවෙද්දි මාසෙට එන ගාන වැඩිවෙන විදිය. ඔයාලම තීරණය කරන්න Hash Power කොච්චර ගන්නවද කියල..
https://alloscomp.com/bitcoin/calculator

ඇත්තටම මේක විශ්වාසදායී එකක් ඒක මේකෙ ආරම්භයේදිම දළ වශයෙන් හිතාගන්න පුළුවන් මොකද මේකෙ Contract එක අපි අත්සන් කරල යවන්න ඕන..
මම දැන් කියන්නම් කරන විදිය.

  • මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් Sign Up වෙන්න.
    https://adrianhibbert.swissgoldglobal.com/en/products?fmid=590087468
  • ඉන්පස්සේ ගිණුමට ඇතුල්වෙලා ගිණුම Verify කරගන්න වෙනව (ලොග් වෙද්දි මුලින්ම එනව Verify කරන පණිවිඩය)
  • මේකෙදි ඔයාල ඔයාලගේ License/ Passport එකේ තියන විදියටම විස්තර දීල ඉදිරියට යන්න. ඉන් පස්සෙ එයාල Contact එක ඊමේල් කරල එවනව.
  • එක Download කරල Print කරල අත්සන දිනය දාල ආයේ ඒක Scan කරල යවන්න වෙනව. තව Driving License හරි Passport හරි Scan or HD 4to එකකුත් එක්ක.
  • ඒ ටික හදාගෙන ගිණුමට ලොග් වෙලා My Subscription වල My Documents ගිහින් Document Approval States කියන තැනින් තමයි .. කරන්න තියෙන්නෙ.
  • හරියට යැව්වනම් පැය 24 - 48 අතර කාලයකදි Verify වෙනව.

මෙතනින් බලා ගන්න වැඩි විස්තර..
http://swissgg.blogspot.com/2017/06/how-to-open-account-in-swiss-gold-global.html?spref=fb

දැනට මේටික කරගන්න Upgrade කරල වැඩේ පටන් ගන්න විදිය ඉක්මනටම කියන්නම්..
ජය වේවා හැමෝටම....!!!

Coin Marketplace

STEEM 0.23
TRX 0.22
JST 0.036
BTC 98604.28
ETH 3469.99
USDT 1.00
SBD 3.20